නීතිඥයා ඉදිරියේ සුරේෂ් සලේ අත්අකුරින්ම ලියූ ලියවිල්ලේ තියෙන්නේ මොනවාද? බිරිඳ රටටම හෙළි කරයි

Report

 රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.

 සුරේෂ් සලේ මහතාගේ රෝගී තත්ත්වය බැලීමට ඔහුගේ බිරිඳ අද ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදී බිරිද සදහන් කළේ මෙවන් අදහසක්

හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට

හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට

 ''සලේව මේ වෙද්දී හෘද රෝග ඒකකයට ඇතුළත් කරලා තියනවා එයා ඉන්නේ high risk තත්වයේ ඒ සම්බන්ධව වෛද්‍යවරු පියවර ගන්නව ඇමති එහෙම කිව්වට මෙයාගෙ ඇත්ත තත්වේ දන්නේ වෛද්‍යවරු ඒ සම්බන්ධව පියවර ගන්න ඕනේ ඉක්මනට .නිළදාරීන් බලන් ඉන්නේ සලේව මැරෙනකම් එතකොට ලේසියි . අපි ඉල්ලන්නේ පරීක්ෂණ නවත්වන්න කියල නෙමේ සලේව රිමාන්ඩ් එකට දාලා දෙන්න කියලා සුරේස් සලේ නීතීඥයා ආවහම අත් අකුරින්ම ලියලා තියෙන්නේ එයා මැරුණොත් වගකියන්න ඕනේ ජනාධිපතිතුමා රවී ශානී තව කිහිපදෙනෙක්ගේ නම් . මේ ඉන්න තත්වෙ අනුව එයාව රිමාන්ඩ් එකට දාලා දෙන්න කියලා ඉල්ලන්නේ  ''