සුළු මොහොතකට පෙර සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි

Report

මීට සුළු වේලාවකට පෙර රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඒ ඔහු ඊයේ (06) දින රාත්‍රියේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන පසුබිමකයි.

මේ අතර රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවයි. 

දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය ලියන්න යන සලේ වෙනුවෙන් හෙට සිට කොළඹ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය ලියන්න යන සලේ වෙනුවෙන් හෙට සිට කොළඹ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්