සුළු මොහොතකට පෙර සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි
මීට සුළු වේලාවකට පෙර රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ඒ ඔහු ඊයේ (06) දින රාත්රියේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන පසුබිමකයි.
මේ අතර රෝහල් ආරංචි මාර්ග ප්රකාශ කළේ ඔහු හදිසි ප්රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවයි.