කෙහෙල්බද්දර පද්මේට සහය දුන් උප පොලිස් පරික්ෂක යළි රිමාන්ඩ්

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (5) මාර්තු 19 දක්වා ගම්පහ විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයෙකු වූ බෙන්තට  කම්කම්ලාගේ නිරෝෂන් උදිත උදේශාන් නමැති සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ සැකකරු, කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධ ජාලයට සහාය දැක්වීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඉරානයෙන් අසර්බයිජානයට දැවැන්ත ප්‍රහාරයක් - ගුවන්තොටුපලකටත් හානි

ඉරානයෙන් අසර්බයිජානයට දැවැන්ත ප්‍රහාරයක් - ගුවන්තොටුපලකටත් හානි

ඒ අනුව විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පෙත්සමක්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පෙත්සමක්