හදිසියේම අසනීප වුණ ෂාරුක් ඛාන්ගේ දැන් තත්ත්වය ගැන ලැබුණ ආරංචිය මෙන්න..

Report

පසුගියදා, විජලන තත්ත්වයක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හදිසියේම අසනීප වුණ ෂාරුක් ඛාන්ගේ දැන් තත්ත්වය ගැන ලැබුණ ආරංචිය මෙන්න.. | Super Bollywood Actor Shah Rukh Khan Fell Ill

මේ වන විට ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

රෝහලෙන් පිටවුණු ෂාරුක් සහ ඔහුගේ පවුලේ අය අහ්මදාබාද් ගුවන්තොටුපොළට ගිය බව අහ්මදාබාද් පොලිසිය සඳහන් කළේ ය.

ගම්මාන 06ක, 100කට අධික නිවාස ගාණක් පස් වලින් වැසී ගිය දැවැන්ත ඛේදවාචකයක්..(PHOTOS)

ගම්මාන 06ක, 100කට අධික නිවාස ගාණක් පස් වලින් වැසී ගිය දැවැන්ත ඛේදවාචකයක්..(PHOTOS)


ෂාරුක් ඇතුළත් කර සිටියේ කේ.ඩී. රෝහලට වන අතර ෂාරුක්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් රෝහල කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැත.

ෂාරුක් හිටිහැටියේ අසනීප වූයේ අයි.පී.එල්. තරගාවලිය අතරතුරේ වන අතර ෂාරුක්ගේ කෝලටා නයිට් රයිඩර්ස් අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වේ.

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)


ගුජරාටයේ අඅයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන්නේ, දැඩි උණුසුම් කාලගුණයක් මධ්‍යයේ වේ.

කෙසේ වෙතත්, ෂාරුක් අසනීප වන අවස්ථාවේදී, ගුජරාටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.2 සිට 45.9 තෙක් ඉහළ ගොස් තිබු බව වාර්තා වේ.