සුපිරි නළු මොහාන්ලාල් විශ්වනාදන් සුපිරි film එකක් සඳහා ශ්‍රී ලංකාවට. - රූගත කරන තැන මෙන්න.

By Wayomi Nov 20, 2024 03:33 AM GMT
Report

මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන ඉන්දීය නළු, චිත්‍රපට නිෂ්පාදක, පසුබිම් ගායක, සහ අධ්‍යක්ෂකවරයෙකු වෙන මොහාන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු මෙලෙස පැමිණ ඇත්තේ චිත්‍රපටයක් රෑගත කිරීම සඳහායි.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

මෙගාස්ටාර් 429 ලෙස තාවකාලිකව නම් කර ඇති මෙම තරු පිරුණු සිනමාපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ වී ඇත්තේ රසිකයින් අතර දැවැන්ත උද්යෝගයක් ඇති කරමින්.

එය කොළඹ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි දර්ශනීය වෙරළ තීරයක මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

ශ්‍රී ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා වෙනුවෙන් පළමු වරට පාර්ලිමේන්තු ගර්භයේ වෙනස්කම් රැසක්. - එය සිදු වන්නේ මෙහෙමයි.- (VIDEO)

ශ්‍රී ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා වෙනුවෙන් පළමු වරට පාර්ලිමේන්තු ගර්භයේ වෙනස්කම් රැසක්. - එය සිදු වන්නේ මෙහෙමයි.- (VIDEO)