ඊයේ නුගේගොඩට අලි බබයි හොරු හාරසීයක් විතර ඇවිත් - සුන්දරලිංගම් ප්‍රදීප්

Report

ඊයේ දින විපක්ෂය විසින් විශාල රැළියක් සංවිධානය කර තිබූ අතර අයට සැලකිය යුතු පිරිසක් සහභාගි විය.

ඒ අනුව විපක්ෂය විසින් සංවිධානය කර තිබූ රැළියට පැමිණි බොහෝමයක් නඩු ඇති පිරිස් හා අපරාධවලට සම්බන්ධ පිරිස් බව නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් පවසයි.

කෙහෙළිය ගෙනාපු ඒවගෙන් මිනිස්සු මැරුන් නෑ සංකූලතා ඇති වුණා විතරයි හැබැයි මේ ආණ්ඩුව යටතේ දෙන්නෙක් මැ‍රිලා - දයාසිරි

කෙහෙළිය ගෙනාපු ඒවගෙන් මිනිස්සු මැරුන් නෑ සංකූලතා ඇති වුණා විතරයි හැබැයි මේ ආණ්ඩුව යටතේ දෙන්නෙක් මැ‍රිලා - දයාසිරි

ඒ අනුව ඊයේ දිනයේ නුගේගොඩට අලි බබා සහ හොරු හතළිහක් නොව හොරුන් හාරසීයක් පමණ පැමිණ සිටි බව අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජන මතය වෙනස් කිරීමට ඔවුන් සූදානම් වුවද ජනතාව එයට කිසි ලෙසකින් ඉඩ ලබා නොදෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්