'' මාධ්‍ය මර්දනය කරමින් මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බ අය මාධ්‍ය නිදහස ගැන අද කතා කරනවා '' නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් මහතා කියයි.

Report

පසුගිය කාලයේ මාධ්‍ය මර්දනය කරමින් මාධ්‍ය ආයතනවලට ගිනි තැබු අය මාධ්‍ය නිදහස ගැන අද කතා කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සදහන් කර තිබේ .

පහුගිය කාලෙ මාධ්‍යට ගිනි තැබූ අයම මාධ්‍ය මර්ධනය ගැන කතා කරන බවත්  ඒ අයට මාධ්‍ය සම්බන්ධව කතා කරන්න කිසිම අයිතියක් නැති බවත් එතුමා තව දුරටත් සදහන් කරන ලදි.

ඒ වගේම එතුමා සදහන් කළේ මාධ්‍ය නිදහසට ආන්ඩුව ගරු කරන බවත් මාධ්‍ය හා මාධ්‍යවේදීන් සමග ඉතාම සුහදව වැඩ කරන බවයි.

තවද කිසිම දිනක මාධ්‍ය මර්ධනය නොකරන බව එතුමා සදහන් කරන ලදි.

තවද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ඇත්ත සිද්ධිය සොයා බලා වාර්තා කරන ලෙසත්  කිසි  ලෙසකින්වත් බොරුව මිනිසුන් අතරට ගෙනයාමට කටයුතු නොකරන ලෙසයි  .

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

ඩග්ලස්ට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන ඇරඹේ

ඩග්ලස්ට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන ඇරඹේ