මෙරට ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් ජීවන රඟමඬලට සමුදෙයි.(PHOTOS)

By Aruna Aug 08, 2024 03:56 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අමතරව තවත් නව අංශයක් හදුන්වා දෙන්න යයි..එම අංශය මෙන්න.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අමතරව තවත් නව අංශයක් හදුන්වා දෙන්න යයි..එම අංශය මෙන්න.


ඇය ජීවිතක්ෂයට පත්වන විට 80 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වන්නේ.

1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” “රේඩියෝ සඟරාව යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් වුණා.

GalleryGallery