රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අමතරව තවත් නව අංශයක් හදුන්වා දෙන්න යයි..එම අංශය මෙන්න.

Ranil Wickremesinghe Government Employee Government Of Sri Lanka Sri Lanka Presidential Election 2024
By Aruna Aug 08, 2024 03:10 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙහිදී ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බව, ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)


ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමින්.

ReeCha