ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ මාධ්‍යවේදිනියක් අවසන් ගමන් යයි..
Telegraph Media Group
Death
Media
Social Media
By Aruna
9 months ago

Aruna
Report
Report this article
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසයි.
ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති ඇය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දීයි.
මෙලෙස අභාවප්‍රාප්ත වූ ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ බිරිද වේ.



දින 3 කට පෙර
දින 5 කට පෙර
දින 5 කට පෙර
සති 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 6 කට පෙර
පැය 7 කට පෙර
පැය 8 කට පෙර
පැය 8 කට පෙර
පැය 9 කට පෙර