ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ මාධ්‍යවේදිනියක් අවසන් ගමන් යයි..

Report

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසයි.

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..


ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති ඇය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දීයි.

මෙලෙස අභාවප්‍රාප්ත වූ ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ බිරිද වේ.

GalleryGallery