සුජීව සේනසිංහගේ V8 නඩුව වසරකින් කල් තැබීමට නියෝග

Report

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය නීති විරෝධීව එකලස් කළ එකක් බවට චෝදනා ගොනු කර ඇති සුජීව අර්ජුන සේනසිංහ යන අයට විරුද්ධව පනවා තිබෙන නඩුව කල් තැබීමට නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන 2026 වසරේ ජනවාරි මස 7 තෙක්.

අඳාළ කල් තැබීමේ නියෝගය කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ විසින් අද (01) දින ලබා දී ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් මූලික විරෝධතා සදහා නඩුව කැඳවීම සිදු කළ ද මූලික විරෝධතා ගොනු කර නොමැති හෙයින් නඩුව විභාගයට නියම කිරීමට පියවර ගෙන තිබුණා.

එසේම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර සුජීව සේනසිංහ විවෘත අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගත් නඩුවට කෙහෙළිය පවුලට දින

මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගත් නඩුවට කෙහෙළිය පවුලට දින

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

රෝහිතට බාල්දි පෙරලන්න ගිය රාජිතව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා

රෝහිතට බාල්දි පෙරලන්න ගිය රාජිතව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා