මා පිය නිවසට ගිය සාමනේර හිමිනම මහෙම තීරණයක් ගත්තේ ඇයි..

By Piyumika Oct 15, 2024 04:38 AM GMT
Report

බලංගොඩ, කල්තොට, මොළමුරේ ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන සාමනේර හිමිනමක් අපවත් වී තිබෙනවා.

මෙහෙමත් සිදුවීමක්..ගලක් ගිය දුරක්..

මෙහෙමත් සිදුවීමක්..ගලක් ගිය දුරක්..

12 හැවිරිදි වියේ පසුවූ සාමනේර හිමිනමක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි සඳහන් වනුයේ.

 කල්තොට පොලිසිය පැවසුවේ මෙම සාමනේර හිමිනම ඊයේ (14) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

අනියම් පෙමක අවසානය..

අනියම් පෙමක අවසානය..

අදාළ හිමිනම පැවිදිවීමට පෙර මව්පියන් සමඟ රැඳී සිටි නිවස තුළ දී මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලංගොඩ මූලික රෝහලට රැගෙන ඒමට කල්තොට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්දිය සම්බන්දව  කල්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.