සුන්දර මනාලියක් වූ ඇය මේ තරම් ඉක්මනට අවසන් ගමන් යයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති - සමාජ මාධ්‍ය කැළඹු සංවේදී පුවත

Report

 මේ දිනවල සමාජ මාධ්‍ය පුරාවට සංසරණය වන සංවේදී කතාව ඇගේ හදිසි නික්ම යාමයි.

විවාහයෙන් සති දෙකකට පසු ඇය ජීවිතයටම සමු දුන් ඒ අවාසනාවන්ත අනතුරයි.

කොහොම වුණත් ඇයවත් හිතන්න නැතුව ඇති ඒ ලස්සන ඇරඹුමෙන් පසු ඇයගේ ජීවිතය මේ වගේ අවාසනාවන්ත විදිහට මිලින වෙලා යයි කියලා.

මදුෂානි පතිරණ වූ ඇය නොසිතූ මොහොතක ජීවිතයෙන් සමු ගන්නේ හදිසි රිය අනතුරකින් බව වාර්තා වෙනවා.

කාගෙත් ආදරය දිනූ සජිතගේ පුංචි කැදැල්ලේ ආදරණීය මංදෝදරී

කාගෙත් ආදරය දිනූ සජිතගේ පුංචි කැදැල්ලේ ආදරණීය මංදෝදරී

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ඉංජිනේරුමය ද්‍රව්‍ය අං⁣ශයේ සේවයේ නියුතුව සිටි මදුෂානි, IESL College of Engineering හි 2013 කණ්ඩායමේ සමාජිකාවක් වූ අතර ඇය මීට සති දෙකකට පෙර මනාලියක් වීමේ ඒ ලස්සන සිහිනය සැබෑවක් කර ගෙන තිබුණා.

ඉතින් ඇගේ සතුට මෙන්ම ඇය වටා සිටි අයද කම්පාවට පත් කරමින් සිදුවූ මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරාම මේ වන විට කතාබහට ලක්වෙනවා.

කොහොම වුණත් ඇයට ආදරය කරන සියලු දෙනාගේම පැතුම, ඇයට මතු උපදින කිසිදු බවයක මෙවන් වූ අකල් මරණයක් අත් නොවේවා යන්නයි.

සමලිංගික යැයි කියමින් සැමියාගෙන් වෙන් වූ සංජානගෙන් තවත් සැර කතාවක් - මෙන්න විස්තරේ

සමලිංගික යැයි කියමින් සැමියාගෙන් වෙන් වූ සංජානගෙන් තවත් සැර කතාවක් - මෙන්න විස්තරේ

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි