ඛේදවාචකයක් - ඊද් සැමරුමක් අතරතුර සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක් - 64 දෙනෙක් මරුට 89ට තුවාල

By Kaushi Mar 23, 2026 07:30 AM GMT
Report

ඊද් සැමරුමක් අතරතුර සුඩානයේ එල්-ඩේන් රෝහලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 64 දෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇති බව සඳහන්.

ඒ අනුව එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නම් පවසා ඇත්තේ මියගිය පිරිස අතර ළමයින් 13 දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ වෛද්‍යවරයෙකු සිටින බවයි.

එසේම තවත් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

මේ අතර ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් X හි පළ කරමින් සඳහන් කර ඇත්තේ, "ඇති තරම් ලේ වැගිරී ඇත," එබැවින් වසර තුනකට පමණ පෙර ආරම්භ වූ ගැටුම අවසන් කරන ලෙස සටන් කරන පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි බව‍යි.

එමෙන්ම මෙම ප්‍රහාරය සුඩානයේ අතුරු හමුදා කණ්ඩායමක් වන පැරාමිලිටරි වේගවත් සහායක බලකාය විසින් එල්ල කර ඇති බවට වූ චෝදනාව සුඩාන හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉදිරි දින 10 තීරණාත්මකයි - ගෑස් ප්‍රවාහය අවසන් - ගල්ෆ් උණුසුමෙන් තෙල්වලට වඩා ලොකු ප්‍රශ්නෙකින් ලෝකෙම කැළඹෙයි

ඉදිරි දින 10 තීරණාත්මකයි - ගෑස් ප්‍රවාහය අවසන් - ගල්ෆ් උණුසුමෙන් තෙල්වලට වඩා ලොකු ප්‍රශ්නෙකින් ලෝකෙම කැළඹෙයි

ජාත්‍යන්තරය කැළඹේ - ලෝකයේ දරුණුතම බලශක්ති අර්බුදය ඉදිරියේ කිසිදු ජාතියක් බේරෙන්නේ නැති බවට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තරය කැළඹේ - ලෝකයේ දරුණුතම බලශක්ති අර්බුදය ඉදිරියේ කිසිදු ජාතියක් බේරෙන්නේ නැති බවට අනතුරු ඇඟවීමක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්