තමන්ට රිච් එක ගන්න දඟලන උදවිය... දැක්කා වගේ මඩ ගහන උන්.... නිර්ධා අවදි වෙයි
උපුටා ගැනීම Nirda uyanhewa
ජනප්‍රිය නිළියක් මළගෙදරක නෙමේ කොහේ ගියත්, ඡායාරූප ශිල්පීන් අපිව ඡායාරූප ගැනීමට කතා කරනවා.
📷 නිළි රැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වෙලා ඔයාලව කවුරුත් ෆොටෝ ගත්තේ නැහැ කියලා මම පලි නෑ. ඔයාලා මේ මගෙන් පළිගන්නේ අන්න ඒ ඊර්ෂ්‍යාව.
මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. කොහේහරි ගියාම, ඡායාරූප ශිල්පීන් ඔයාවත් ඡායාරූප ගන්න තැනට පත්වෙන්න වැඩ කරන්න. මහන්සිවෙලා වැඩ කරන්න ...
උපුටා ගැනීම අවසන්!
මේ දිනවල කවුරුත් වැඩි අපහාසයට ලක් කරන නිළියක් බවට පත්ව තිබෙන්නේ නිර්ධා උයන්හෙවයි.
ඇය අමානුෂික ක්‍රියාවල යෙදෙන නිළියක් නොවෙයි අප දන්නා තරමින්. තමන්ගේ රිච් එක වැඩි කර ගන්න සමහර තුච්චම් මාධ්‍යවේදීන් කියල හිතාගන්න පේජ් කාරයෝ සහ කාරියන් කරන අන්ත බලු වැඩක් නිසා සමාජයේ යහපත් චරිතයක් අපහස උපහසට ලක්වනවා.
තමන්ගේ බලු රිච් එක හදාගෙන නම දා ගන්න සමහර ගැහැණු සහ පිරිමි ප්‍රසිද්ධ චරිතවලට මඩ ප්‍රහාර එල්ල කරනවා.
ඊට පස්සේ දවස් කිහිපයක් ගියාම ඇත්ත වීඩියෝ එක මෙන්න කියල උන්ම දානවා. හරිම හිරිකිතයි.
