පුද්ගලික සරසවි වලට දැඩි ඉල්ලුමක්...

Report

පසුගිය දිනවල රාජ්‍ය විශ්ව විද්‍යාල සහ නවක වදය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් ලෙස ක්‍රියාත්මක වන පසුබිමක රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වධය, වැඩවර්ජන සහ විරෝධතා නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උසස් පෙළ ඉහළින් ම සමත් වන සිසුන් පවා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත පැමිණීමට අකමැත්තක් දක්වන බව ද ඔහු පෙන්වා දෙනවා.

මහාචාර්ය වසන්ත අතුකෝරාළ අවධාරණය කර සිටින්නේ දරුවෙකුට විශ්වවිද්‍යාලයට පැමිණ නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැස ඇති නවකවධය ඇතුළු ගැටලු 100%ක් නිරාකරණය කළ යුතු බවයි. 

ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඇමති අරුන් එක්ක දූත පිරිසක්..

එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඇමති අරුන් එක්ක දූත පිරිසක්..