අත්ලන්තික් සාගරයේත් භූකම්පනයක්!
By R.rishma
අත්ලන්තික් සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
විදෙස් වාර්තාවලට අනුව, බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585ක් ඈතින්, අත්ලන්තික් සාගරයේ ගැඹුරු කිලෝමීටර් 6.4ක තැනක මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
මියන්මාරයේ ප්‍රබල භූමිකම්පාවකින් පසු දිනක් ගත වීමටත් මත්තෙන් මෙම අත්ලන්තික් සාගරයේ භූමිකම්පාව වාර්තා වී තිබෙනවා.
මියන්මාරයේ භූමිකම්පාවෙන් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.