යුධ උණුසුම මැද ඩුබායි සහ ඕමානයේ හිරවුණු ලාංකිකයින් පිරිසක් ගැන සුබ පණිවුඩයක්

Report

මැදපෙරදිග යුධ ගැටුම් නිසා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොල ආරංචි සඳහන් කළේ, ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය අද දින අලුයම 12.05ට පමණ මගීන් 133 දෙනෙකු සමඟ මෙසේ දිවයිනට පැමිණි බවයි.

එමෙන්ම ඕමානයේ මස්කට් නුවර සිට තවත් ගුවන් යානයක් ද අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වී ඇති බව සඳහන්.

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

මේ අතර මැදපෙරදිග යුධ ගැටුම් ඇරඹීම නිසා අත්හිටුවා තිබූ ගුවන් ගමන් ඊයේ (20) දින පස්වරුවේ සිට නැවත ආරම්භ වූ බව වාර්තා විය.

එබැවින් ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ පස්වරු 1.20ට මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ද සමඟ ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණා.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

අධ්‍යයන වීසා නිකුත් කිරීම නවතා දැමීමට එක්සත් රාජධානිය තීරණය කරයි

අධ්‍යයන වීසා නිකුත් කිරීම නවතා දැමීමට එක්සත් රාජධානිය තීරණය කරයි

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්