කොහොමද මෙහෙම වුනේ..රාජ්‍ය බුද්ධි තොරතුරු පිටවෙලා..විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් සිද්ධිය පිටුපස..
Sri Lanka Police
STF
Kilinochchi
Sri Lanka
By Piyumika
6 months ago

Piyumika
Report
Report this article
රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලිස් කොස්තාපල්වරයෙක් ජංගම දුරකතන 6 ක් සහ සිම්පත් 7 ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව කිලිනොච්චි විශේෂ කාර්ය බළකා කදවුරේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
රාජ්‍ය බුද්ධි තොරතුරු අවසරයකින් තොරව විශේෂ කාර්ය බළකාය කොස්තාපල්වරයකු විසින් බාහිර පාර්ශවවලට ලබාදෙන බවට කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කදවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කුමාර මහතාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දින 4 කට පෙර
දින 6 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 18 කට පෙර
මිනිත්තු 55 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර