''මේ අභියෝගාත්මක කාලපරිච්ඡේදය ඉවසන්න '' මන්ත්‍රී නාමල් මහජනතාවගෙන් ඉල්ලයි

Report

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරන්නේ රජය රාජ්‍ය අංශයේ සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක යෙදී සිටින බව වේ.

තවද එතුමා මහජනතාව වෙත ප්‍රකාශ කළේ මෙම අභියෝගාත්මක කාලවකවානුවේ ඉවසිලිවන්තව සිටින ලෙසයි .

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමා මේ බව සදහන් කර තිබේ.

බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් හරි ඔයාගෙන් ගිනි පොලියක් ගත්තද - එහෙනම් දැන් ඉඳන් මෙහෙම කරන්න

බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් හරි ඔයාගෙන් ගිනි පොලියක් ගත්තද - එහෙනම් දැන් ඉඳන් මෙහෙම කරන්න

එතුමා ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බවත්, රටේ ජාතික ආරක්ෂාව නරක අතට ගමන් කරන බව තව දුරටත් සදහන් කර තිබේ.

ඒ වගේම මහජනතාවට අධික බදු බර පැටවීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව ඇති බව සදහන් කළ එතුමා මෙලෙස අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලුදෙනාම නුගේගොඩදී නොවැම්බර් 21 වෙනි දා පැවැත්වීමට නියමිත පක්ෂයේ රැලියට සහභාගී වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

තවද එතුමා වැඩිදුරටත් සදහන් කළේ ජනතාව වෙනුවෙන් පෙනීසිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි .

අපිත් එක්ක සෙල්ලම් දාන්න එපා - ටිල්වින් විපක්ෂයට දෙහි කපයි

අපිත් එක්ක සෙල්ලම් දාන්න එපා - ටිල්වින් විපක්ෂයට දෙහි කපයි

 

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය