බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් හරි ඔයාගෙන් ගිනි පොලියක් ගත්තද - එහෙනම් දැන් ඉඳන් මෙහෙම කරන්න

Report

ඕනෑම පුද්ගලයෙකුට මුදල් අග ගිග වීම සාමාන්‍ය දෙයකි.එහිදි බොහෝ දෙනා විවිධ ආයතන හරහා ණය ලබා ගැනීමට පුරුදු වී සිටියි.

එහිදී බැංකු හා මූල්‍ය ආයතන විසින් අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බැංකු විසින් අය කරන පොලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම බැංකුවලට නියෝග නිකුත් කිරීමට නොහැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

කෙසේ වුවත්, අසාධාරණ ලෙස පොලී අනුපාත අයකරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත්වීමේ හැකියාව ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ "1935" ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කළ හැකිය. මහ බැංකුව විසින් වරින් වර පොලී අනුපාතයන් ප්‍රකාශයට පත්කරන්නේය.

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය