දෙයියනේ...අනුදි නිසා ඒ පාර රණ්ඩු වෙන්නත් පටන් අරන්

Report

මේ අවුරුද්දේ Miss World තරගාවලිය තාම ඉවර නැහැ.

Miss World තරගාවලිය කියන්නේ ලේසි නැහැ.

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

ඒක ජාත්‍යන්තර වේදිකාවක්. ඒ වේදිකාවේ ඇය වගේම අපේ රට බැබළෙනවා බලන්නත් ලංකාවේ අපි බලන් ඉන්නවා.

ඒ නිසා අපේ රට නියෝජනය කරන අනුදි ගුණසේකරව ජයග්‍රහණය වෙත යවන්න ඇය වගේම ලංකාවේ ඉන්න ලොකු පිරිසකුත් ඒකට උත්සාහ කරනවා.

ඒ අතරෙ ඇයට ගමනෙ ආරම්භය ඉඳන්ම සහය දක්වන සමාජ මාධ්‍ය කණ්ඩායමත් ඉන්නවා.

ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතා කරන ඇයට ආදරේ පිරිස පුළුවන් විදිහට ඇගේ පෝස්ට් සමාජ මාධ්‍යයේ බෙදා හරිනවා.

ඒ අතරෙ fb page ත් තිබෙනවා.

හැබැයි මේ වෙනකොට ඒ බෙදා හැරීම නිසාම පොඩි පොඩි ගැටලු ටිකකුත් මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ පැතිරෙනවා.

ඒ ඇයව ඉදිරියට දාගෙන fb page වල රීච් වැඩි කරගන්න හදනවා කියන මතයත් එක්ක.

කොහොම වුණත් ඇය සටන් වදින්නේ ජාත්‍යන්තර වේදිකාවක අපේ රටේ නම බබළන්න.

එහෙම වෙලාවක ඇය නිසා ලංකාවේ මිනිස්සු මෙහෙම ගැටලු ඇති කරගන්නවා කියලා දැන ගත්තොත් ඇය බබළවන්න හදන රටේ මිනිස්සු ගැන ඇය මොනවා හිතයිද? 

දැන් ලැබුණු විශේෂ නිවේදනයෙක්.. - ප්‍රවේශම් වෙන්න..

දැන් ලැබුණු විශේෂ නිවේදනයෙක්.. - ප්‍රවේශම් වෙන්න..

ඒ විතරක් නෙවෙයි මේ නිසා ඇයට උදව් කරන්න හිතන අයත් උදව් නොකර හිටියොත් ඒක ඇගේ ජයග්‍රහණයටත් ගැටලුවක්.

ඉතින් මේ වෙලාවෙ ඇයට අපේ ශක්තිය අවශ්‍යම මොහොතක්. ඒ නිසා හිතලා බලලා වැඩ කරන්න.