මැද පෙරදිග ගල්ෆ් මුදල් සහ ඇමරිකානු ඩොලරයට මොකද වුනේ? රුපියල චන්ඩියා වෙයි... රට ඉන්න යටත් වාසියක්...

Central Bank of Sri Lanka Sri Lankan rupee Exchange Rate Money Dollars
By Akash Mar 14, 2025 01:29 PM GMT
Akash

Akash

Report

ශ්‍රී ලංකාවේ රුපියල මැද පෙරදිග ගල්ෆ් මුදල් සම්ප්‍රේෂණය ඇතුළු විදේශ රට මුදල් කිහිපයකට සාපේක්ෂව යම් ස්ථාවරයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව මැද පෙරදිග ගල්ෆ් කලාපයේ මුදල් ඒකක වන සවුදි රියාල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් සහ කුවේට් ඩිනාර් ආදිය ඇතුළු විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් මට්ටමක පවතින බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

අද හවසට සිද්ධ වෙන්න යන වෙනස...රටේම තැන් තැන්වලට බලපනවලු...

අද හවසට සිද්ධ වෙන්න යන වෙනස...රටේම තැන් තැන්වලට බලපනවලු...

මෙය තත්ත්වය ශ්‍රී ලංකාවේ සි විදේශ වෙළඳාම් කරනු ලබන වාණිජමය ව්‍යාපාරිකයන්ට සහ විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන්ට වැදගත් වනු ඇති බවයි සඳහන් වන්නේ.

එම ස්ථාවරත්වය රටේ ආර්ථික සම්බන්ධයෙන් ධනාත්මක සංඥාවක් ලෙසයි මෙරට ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මේ අතර ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සපෙක්ෂව ද ශක්තිමත්ව පවතින බව මහා බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාතික දත්ත මගින් පෙනී යනවා.

ඉතිහාසයේ පළමු වතාවට නොසිතූ ලෙස රන්මිල උඩ යයි...පල්ලම් බැසිම හීනයක්

ඉතිහාසයේ පළමු වතාවට නොසිතූ ලෙස රන්මිල උඩ යයි...පල්ලම් බැසිම හීනයක්

ඒ අනුව අද දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 291.25ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 299.79ක් ලෙසත් සටහන්ව පවතිනවා. රුපියලේ විනිමය අනුපාතයේ සුළු උච්චාවචනයක් ලෙසයි මෙය සැලකෙන්නේ.   

ReeCha