සෙල්ෆි ගන්න ගිහින් ජලාශයට වැටුණු ජ්ංගම දුරකථනය ගන්න ජලාදයම හිස් කරපු අරුම පුදුම කතාව.

By Sithumi Jun 03, 2023 03:13 PM GMT
Report

සෙල්ෆියක් ගැනීමට යාමේදී ජලාශ්‍රයකට වැටුනු තම ජංගම දුරකථනය යළි ලබා ගැනීමට එහි වතුර හිස් කල නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

 ඉන්දියාවෙන් වාර්තා වන මෙම පුවතට අනුව,ජලාශ්‍රයේ ජලය හිස් කිරීම සඳහා දින තුනක් ගත වී තිබෙනවා.

 කෙසේ වෙතත් දුරකථනය සොයා ගත්තද  එය ක්‍රියාත්මක තත්වයේ නොතිබූ බවයි වාර්ථා වන්නේ