අද හමුදා නිළධාරියෙකු අවි ඉවත් කර අරගලයට එක් වූ සංවේදී අවස්තාව (VIDEO)

Report

අද දිනයේ රට පුරා පැවති අරගලය සමග හමුදා මෙන්ම පොලිස් නිලධාරීන් ද එක් වූ අවස්ථා දක්නට ලැබුණා .

විශේෂයෙන්ම හමුදා නිලධාරියකු අවි ඉවත් කර ජනතාව සමඟ සිට ගත් අවස්ථාව සියලු දෙනා සංවේගයට පත් කළ මොහොතක් වූවා.. 

එම අවස්ථාවෙව් ලබා ගත් වීඩියෝවක් පහතින් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 

Join now