ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්. - විශේෂ දුරකථන අංක කිහිපයක්.

Report

ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවස්තාවක් ඇති වූවහොත් ක්‍රියාකිරීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


මේ වන විට ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවත් ඉන් 70%ක් පමණ සාත්තු සේවකයන් ලෙස සේවය කරන්නන් බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර සඳහන් කර සිටියා.

එමෙන්ම ඉතිරි 30% කෘෂිකාර්මික සහ ඉදිකිරීම් අංශයන්හි සේවය කරන බව නිමල් බණ්ඩාර මහතා කියා සිටියා.

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)


මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනවා.

පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.


ඒ අනුව මෙම දුරකථන අංක පැහැදිලිව සටහන් කරගනිමින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පමණක් අදාල දුරකථන අංකයන්ට හා තානාපති කාර්යාල අමතන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා අධිකාරිය සඳහන් කරනවා.

Israel police (text message - 052 - 2020100)


Magen David Adom (SMS+Whatsapp - 052 - 7000101)


Firefighting and rescue Service (SMS+Whatsapp - 050 - 5960733)


Electric corporation (SMS+Whatsapp - 055 - 70000103)