ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.

Report

ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන අතරම 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ, අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මිල තවත් පහළට. - සටහන් වන නව ඉන්ධන මිල ගණන් මෙන්න.

මිල තවත් පහළට. - සටහන් වන නව ඉන්ධන මිල ගණන් මෙන්න.


වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසිසේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවද අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

රියැදුරු බලපත්‍රය ළඟදීම කුණු කූඩයට. - වෙන්න යන අලුත්ම වෙනස මෙන්න. - (VIDEO)

රියැදුරු බලපත්‍රය ළඟදීම කුණු කූඩයට. - වෙන්න යන අලුත්ම වෙනස මෙන්න. - (VIDEO)


ඒ, අනුව එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100 ක ක්‍රියාත්මක ව ඇති අතර ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා පවසනවා.  

රාජ්‍ය සේවයේ පිරිසකට ජූලි මස වැටුප නැවත දැනුම් දෙන තුරු හදිසියේම අත්හිටුවයි. - අමාත්‍යාංශයටත් දැනුම්දෙයි.

රාජ්‍ය සේවයේ පිරිසකට ජූලි මස වැටුප නැවත දැනුම් දෙන තුරු හදිසියේම අත්හිටුවයි. - අමාත්‍යාංශයටත් දැනුම්දෙයි.