කාලගුණය රුදුරු වෙයි - ජලාශ 20ක් වාන් දමයි - ප්‍රවේශම් වෙන්න

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන්ගේ යටතේ පාලනය වන ජලාශය අතුරින් ප්‍රධාන ජලාශ 13ක් සහ මධ්‍යම ජලාශ 07ක් මේ වනවිට වාන් දමා ඇති බවයි.

ජලාශ 10ක් වාන් මට්ටමට ළඟාවී ඇති අතර මේ වනවිට ප්‍රධාන ජලාශ තුනක වාන් දොරටු විවෘත කර ඇත.

ලංකාවේ කාලගුණයේ වෙනසක් - අද දහවල් මේ පැති සඳහා - හදිසියේම වෙනස් වීමට නියමිත කාලගුණය

ලංකාවේ කාලගුණයේ වෙනසක් - අද දහවල් මේ පැති සඳහා - හදිසියේම වෙනස් වීමට නියමිත කාලගුණය

රාජාංගනය ජලාශයේ අඩි දෙක බැගින් වාන් දොරටුවක්, දැදුරු ඔය ජලාශයේ අඩිය බැගින් වාන් දොරටු දෙකක් සහ අලිකොට ආර ජලාශයේ අගල් 16 බැගින් වාන් දොරටු තුනක් ද විවෘත කර ඇති බව සඳහන්ය.

මේ අතර මධ්‍යම පරිමාණ ජලාශ 6ක් වාන් දමන අතර එක් ජලාශයක් වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වේ. 

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්