අම්මෝ ලොක්කෝ සෙට් එක ෆුල් ෆන් එකේ දයාසිරි දමිල සිංදුවකුත් කියයි [VIDEO]
ඊයේ (14)දින රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් ඔහුගේ මුහුණු පොත සමාජ මාධ්‍ය හරහා සජීවීව දර්ශන පෙළක් උඩුගත කර ඇත.
එහි දැක්වෙන ආකාරයට පක්ෂ කිහිපයක් නියෝජනය කරන රටේ ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙක් එකට එක්ව උපන්දින සාදයක් සමරන අයුරු පෙනේ.
එහිදී ඊට මන්ත්‍රී අර්චුනා,මන්ත්‍රී දිලිත් ජයවීර,මන්ත්‍රී සුජීව සේරසිංහ, දේශපාලක දයාසිරි ජයසේකර හා මනෝගනේෂන් ,හෙක්ටර් අප්පුහාමි ,ප්‍රසාද් සිරිවර්ධන,ගයන්ත කරුණාතිලක ආදී ප්‍රබලයන් රැසක් එක්වී සිටිනු දක්නට ලැබුණි.
එහිදී දයාසිරි ජයසේකර මහතා විසින් දමිළ ගීතයක් ගායනා කරන ආකාරයත් දේශපාලකයන් එක්ව ගතකල උපන්දින සාදයත් මේ වනවිට සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් දිනාගෙන ඇත.
එහි දර්ශන පහතින්,