ක්‍රිකට් ලෝලීන්ට සුපිරි අවස්ථාවක්..! ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය නැරඹීමට නොමිලේ අවස්ථාවක්..
By Sewvandhi
අද (15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නැරඹීම සඳහා මහජනතාවට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කළා.
ඒ අනුව තරග පැවැත්වෙන දිනවලදී ගාල්ල ක්‍රීඩාංගනයේ ගේට්ටු අංක 4 හරහා ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකියි දෙරට අතර පළමු ටෙස්ට් තරගය හෙට (16) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |