කප් එක ගත්ත අපේ කෙල්ලො ටික මේ 11 වෙනිදා ලෝකයම බලන් ඉන්න දෙයක් කරන්න යනවා.. එදාට වන්දනත් එයි ද?.

Report

මේ මාසයේ දී සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගගාවලියක් සහ එක්දින තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

කප් එක ගත්ත අපේ කෙල්ලො ටික මේ 11 වෙනිදා ලෝකයම බලන් ඉන්න දෙයක් කරන්න යනවා.. එදාට වන්දනත් එයි ද?. | Sri Lanka Vs Ireland Womens 20 Overs Cricket Match

ඒ අනුව එළඹෙන අගෝස්තු මස 11 වැනි දින, 13 වැනි දින තරග 02කින් සමන්විත T20 තරගාවලියක් අයර්ලන්තයේ ඩබ්ලින් හි දී පැවැත්වෙයි.

ඉන්දියාවයි ලංකාවයි රත් කළ පිටියේ මොකද දන්නව ද වුණේ?.. නොදුටු දසුන් සියල්ල මෙන්න..(PHOTOS)

ඉන්දියාවයි ලංකාවයි රත් කළ පිටියේ මොකද දන්නව ද වුණේ?.. නොදුටු දසුන් සියල්ල මෙන්න..(PHOTOS)


එයට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව මෙම තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් වේ.

කප් එක ගත්ත අපේ කෙල්ලො ටික මේ 11 වෙනිදා ලෝකයම බලන් ඉන්න දෙයක් කරන්න යනවා.. එදාට වන්දනත් එයි ද?. | Sri Lanka Vs Ireland Womens 20 Overs Cricket Match

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය දිනා සහභාගී වන පළමු විදෙස් සංචාරය ද මෙය වේ.

කෙසේ වෙතත්, අගෝස්තු 13න් පසුව එළඹෙන 16 වැනි දින තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ද දෙරට අතර ඇරඹෙයි.