අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)

Report

අද (07) මේ වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය පැවැත් වේ.

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී පන්දුවාර 50 අවසානයේ ලකුණු 248ක් ලබා ගත්තේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

තරඟය තීරණාත්මකයි.. ලංකාවෙන් ඉන්දියාවට දුන් ඉලක්කය මෙන්න..(PHOTOS)

තරඟය තීරණාත්මකයි.. ලංකාවෙන් ඉන්දියාවට දුන් ඉලක්කය මෙන්න..(PHOTOS)


මෙම තරගයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවුණා දකින්න පුලුවන් විය.

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

ඒ රෝහිත් ශර්මා සිංහල භාෂාවෙන් අක්සාර් පටෙල් දිරිමත් කරන ආකාරයයි.

'' අන්න හරි, මේක හරි '' කියමින් ය.

කෙසේ වෙතත්, එම අවස්ථාව සමාජ ජාලා හී ක්‍රීඩාලෝලීන්ගේ ඉහල ප්‍රතිචාරයක් ලබමින් වෛරල් වී තිබෙනවා.

GalleryGalleryGalleryGalleryGallery