බලා සිටි මොහොත එළඹෙයි - කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර තරගාවලිය අද

Report

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බටහිර ඉන්දිය කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර සිව් දින ක්‍රිකට් තරගාවලිය අද (08) දින ආරම්භ වීමට නියමිතව පවතී.

ඒ අනුව මෙම තරගය සූරියවැව ක්‍රිඩාංගණයේදි පැවැත් වේ. එසේම තරගාවලියට සිව් දින තරග 2ක් ඇතුළත් වේ.

මේ අතර දිනුර කලු‍පහනගේ නායකත්වය යටතේ නැගී එන කණ්ඩායමක් තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති බව සඳහන්. 

සාන්ත පීතරයන් පරදා සහිරාවට තියුණු ජයක් හිමි වෙයි

සාන්ත පීතරයන් පරදා සහිරාවට තියුණු ජයක් හිමි වෙයි

ජාතික හා පළාත් පාසල්වලත් දැවැන්ත වෙනසක් - මේ පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් කරලම වැඩ පටන් ගන්න යයි

ජාතික හා පළාත් පාසල්වලත් දැවැන්ත වෙනසක් - මේ පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් කරලම වැඩ පටන් ගන්න යයි