අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)
By Wayomi
අද (30) කොළඹ සිට මහනුවර බලා පෙව 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වී තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.
ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා දුම්රිය නුවර දුම්රිය ස්ථානයට තෙක් ධාවනය කර ඇති බව සඳහන්.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)
පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගෙන ඇති අතර මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ පව 1.40ට වුවද,නමුත් දුම්රිය පැමිණියේ සවස 2.30ට බව මගීන් චෝදනා කළේ.