එකපාරටම මොකද මේ වුණේ? - ඉන්දීය ක්‍රිකට් පිටිය දෙවනක් කළ සුපිරි බුලට් 3ක් එක්වරම පිටියට සමුදෙයි.
By Wayomi
ඉන්දීය කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා තමා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)
මේ අතර වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අග්‍රගන්‍යයම පිතිකරුවා වන විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.
ඔහු මේ බව සඳහන් කළේ,මෙම තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරගාවලිය බවයි,ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඊයේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළා.