සිම්බාබ්වේ යන ශ්රී ලංකා T20 සංචිතය මෙන්න
Cricket
Sri Lanka Cricket
Zimbabwe national cricket team
Latest Headlines
Sinhala news
By Shehan
සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ්රී ලංකා විස්සයි - 20 කණ්ඩායම නම් කර ඇත. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්රීඩකයින් වන විෂේන් හැලඹගේ සහ කමිල් මිශාර ඇතුළත් කිරීම විශේෂත්වයකි.
ශ්රී ලංකා කණ්ඩායම හෙට (29) පළමු එක්දින තරගයෙන් සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරන අතර, 20යි20 තරගාවලිය සැප්තැම්බර් 3 වනදා ආරම්භ වේ.
