අවසන් මොහොතට පෙර පෑන අතට ගත් චරිත්

Report

සබරගමු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ චරිත දිල්ශාන් නම් තරුණයා සිය දිවි හානි කර ගැනීමට පෙර තම අතින් දෙමාපියන් හා තම මිතුරන් වෙත ලියා තිබු  ලිපියක් මෙසේ හමු වුණා .

අදාළ ලිපියේ සදහන් වන්නේ ඔහු කලක් තිස්සේ මානසික පීඩාවකින් පසුව ඇති බවයි .

අදාළ ලිපිය පහතින් ඉදිරිපත් කර ඇත.

අවසන් මොහොතට පෙර පෑන අතට ගත් චරිත් | Sri Lanka Suicides

අවසන් මොහොතට පෙර පෑන අතට ගත් චරිත් | Sri Lanka Suicides

අවසන් මොහොතට පෙර පෑන අතට ගත් චරිත් | Sri Lanka Suicides

අවසන් මොහොතට පෙර පෑන අතට ගත් චරිත් | Sri Lanka Suicides

තමන්ගේ සහ ආදරණිය දෙමාපියන්ගේ දහසක් බලාපොරොත්තු එකට පොදී බැද ගනිමින්  චරිත් සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පිඨයේ දෙවන වසරේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටියා. චරිත් සිය දිවි නසා ගැනීමට හේතුව ලෙස කරලියට නැගී ඇත්තේ විශ්වවිද්‍යාල නවක වදයයි .කෙසේ වෙතත් ඒ බව නිශ්චිතව තහවුරු කර ගෙන නොමැත.

මාලිමා ආණ්ඩුවෙත් දේපල වංචාවක්ද?

මාලිමා ආණ්ඩුවෙත් දේපල වංචාවක්ද?

අදාළ සිය දිවි නසා ගැනීම සම්බන්ධව පරීක්ෂණ මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර අදාළ තරුණයාගේ මරණයට සාධාරණයක් වන තුරු දෙමාපියන් සහ පවුලේ සියලු දෙනා බලා සිටී.

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී