කිකට් ලෝලීන්ටනම් දුක හිතෙන ආරංචියක් - ICC නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව පහළට
ICC නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.
මීට පෙර ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැදී සිට තිබේ.
ශ්‍රී ලංකාව අභිබවා එම ස්ථානයට පැමිණ ඇත්තේ බංග්ලාදේශයයි.
ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට පසුපසින් ,10 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ එක් ප්‍රසාද ලකුණක පරතරයක් සහිතව වේ .
ස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානයේ රැඳී සිට තිබේ.