ලංකාවට සුබ වෙයි - පළවෙනි දවස් 11ටම උතුරන්න සෙනඟ

Report

වසරේ පළමු දින 11 තුළ දිවයිනට සංචාරකයින් 94,041 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.

ඒ අනුව ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වේ.

ඒ 11,367ක් වශයෙන්.

එමෙන්ම ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවලින්ද සංචරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.

මීට පෙර 2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

වසරේ මුල් දින 8 තුළ සංචාරකයින් 67,762ක් ලංකාවට

වසරේ මුල් දින 8 තුළ සංචාරකයින් 67,762ක් ලංකාවට

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

Google සමාගමට උදේම සුබ ආරංචියක් - ඩොලර් ට්‍රිලියන 4 පනී

Google සමාගමට උදේම සුබ ආරංචියක් - ඩොලර් ට්‍රිලියන 4 පනී