හිටපු කැබිනට් අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් රටින් පලායයි - ඇල්ලීමට රතු නිවේදන සමග ඉන්ටර්පෝල් සහය

Report

ඒ අනූව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් බේරීමට මෙලෙස විදෙස් රටවලට පලා ගොස් සිටින හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (ඉන්ටර්පෝල්) සහය ලබා ගැනීමට සුදානම් වේ.

තුර්කියට ප්‍රබල භූමිකම්පාවක්

තුර්කියට ප්‍රබල භූමිකම්පාවක්

මෙලෙස පලාගිය ප්‍රබලයන්ට විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා මෙරටට පැමිණෙන ලෙසටWhatsApp, විද්‍යුත් තැපෑල සහ අදාළ තානාපති කාර්යාල හරහා දැනුම් දී තිබුනද මොවුන් එයට ප්‍රතිචාර නොදක්වන බවයි.

මේ ප්‍රදේශ වලට අද පැය 10කට වතුර කපයි

මේ ප්‍රදේශ වලට අද පැය 10කට වතුර කපයි

මෙලෙස සිදුකරන ප්‍රබලයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර, ජාත්‍යන්තර පොලිසිය සහය සමග ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන (Red Notices) ලබා ගැනීමට කටයුතු කරන බව අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරියකු පවසයි.

අගමැතිනි හරිනි නිසා මාලිමාව දෙකට කැඩෙයි? මාලිමාවට 2/3 බලයත් අහිමිද?

අගමැතිනි හරිනි නිසා මාලිමාව දෙකට කැඩෙයි? මාලිමාවට 2/3 බලයත් අහිමිද?

මේ ආකාරයට විදෙස්ගතව වූ ප්‍රබලයන් අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ඉහළ තනතුරු දැරූ නිලධාරීන් රැසක් සිටින බව වාර්තා වේ.