රස කර කර සීනි කෑවද? මාරාන්තික රෝග වැලක් අත ළගම - රටේ ජනතාව ප්‍රවේශමෙන් ආහාර ගන්න

Report

ශ්‍රී ලංකාවේ සීනි පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති මට්ටමට වඩා පුද්ගලයෙකුගේ වාර්ෂික සීනි පරිභෝජන අනුශ්‍රී ලංකාවේ සීනි පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති මට්ටමට වඩා පුද්ගලයෙකුගේ වාර්ෂික සීනි පරිභෝජන අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව තහවුරු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 22 සිට 24 දක්වා පමණක් පරිභෝජනය කළ යුතු බවයි.

ආයෙත් ලෝකයම ලොක්ඩවුන් වගේ - මාරාන්තික වෛරසය වේගයෙන් පැතිරෙයි - රෝගීන් 1000 පනියි මරණ ගණන ඉහළට

ආයෙත් ලෝකයම ලොක්ඩවුන් වගේ - මාරාන්තික වෛරසය වේගයෙන් පැතිරෙයි - රෝගීන් 1000 පනියි මරණ ගණන ඉහළට

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 32 සිට 34 දක්වා ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනයෙන් සියයට 90 කට වඩා ආනයන හරහා සපුරා ගන්නා බව වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ මුළු වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 6.5 ක් පමණ වේ. දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 56,000 ක් පමණි.

එය මුළු පරිභෝජනයෙන් 8% සිට 10% දක්වා පමණක් බව සටහන් වේ. ආනයන හරහා රටේ සීනි ඉල්ලුම සපුරාලීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 110 ක විශාල මුදලක් වැය වේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, දේශීය සීනි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

රටේ සියලුම රාජ්‍ය ආයතන වලට හා රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - විශේෂ චක්‍රලේඛයක් මගින් අද සිට ක්‍රියාත්මකයි

රටේ සියලුම රාජ්‍ය ආයතන වලට හා රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - විශේෂ චක්‍රලේඛයක් මගින් අද සිට ක්‍රියාත්මකයි

පාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව තහවුරු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 22 සිට 24 දක්වා පමණක් පරිභෝජනය කළ යුතු බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 32 සිට 34 දක්වා ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනයෙන් සියයට 90 කට වඩා ආනයන හරහා සපුරා ගන්නා බව වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ මුළු වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 6.5 ක් පමණ වේ. දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 56,000 ක් පමණි.

සුළු මොහොතකට පෙර සයිනොපෙක් හා ලංකා අයි.ඕ.සී සහ ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

සුළු මොහොතකට පෙර සයිනොපෙක් හා ලංකා අයි.ඕ.සී සහ ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

එය මුළු පරිභෝජනයෙන් 8% සිට 10% දක්වා පමණක් බව සටහන් වේ. ආනයන හරහා රටේ සීනි ඉල්ලුම සපුරාලීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 110 ක විශාල මුදලක් වැය වේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, දේශීය සීනි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

රටේ සෞඛ්‍ය අංශ හා වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙලෙස අධික සීනි පරිභෝජනය නිසා බර වැඩිවීම, තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව, දත් දිරායාම, හෘද රෝග, මේද අක්මා රෝග, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, ඉන්සියුලින් ප්‍රතිරෝධය, සමේ ගැටළු, ආහාර ජීර්ණ ගැටළු, මනෝභාවය වෙනස්වීම්, වකුගඩු ආබාධ ඇතිවීමේ අවදානම වැඩි බවයි.