කරන්නම දෙයක් නැහැ... ට්‍රම්ප් සමග සාකච්ඡාවට රජය සැරසේ...

Report

ඇමෙරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව බදු සම්බන්ධයෙන් එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ලක් රජය පවසනවා.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය මේ බව දැනුම් දී තිබෙනවා.

ණයක් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්.!

ණයක් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්.!

සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහත දැක්වෙනවා.

කරන්නම දෙයක් නැහැ... ට්‍රම්ප් සමග සාකච්ඡාවට රජය සැරසේ... | Sri Lanka Ready To Talk With Us President Trump