කරන්නම දෙයක් නැහැ... ට්‍රම්ප් සමග සාකච්ඡාවට රජය සැරසේ...
ඇමෙරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව බදු සම්බන්ධයෙන් එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ලක් රජය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය මේ බව දැනුම් දී තිබෙනවා.
සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ නිවේදනය පහත දැක්වෙනවා.