දඹුල්ලේ හිමිකරු හිරේ යද්දී - අලුතෙන්ම බස්සපු සුපිරි හිමිකරු මෙන්න.

Report

LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එහි නව හිමිකරු වන්නේ, ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනයයි.

ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා දඹුල්ල සිල්වර්ස් නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතයි.