කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.
තම කැමැත්තට එරෙහිව ගැහැණු ළමයෙකුගෙන් ලිංගික හිරිහැරයක් සිදු වුවහොත්, වැඩිහිටි පිරිමියෙකුට පවා නීතිමය පියවර ගැනීමට අයිතියක් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වැඩිහිටි කාන්තාවන්ගෙන් තරුණ පිරිමි ළමයින්ට ලිංගික හිරිහැර සිදුවන අවස්ථා වාර්තා වන අතර, එවැනි සිද්ධීන් පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
ඒ, අනුව 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තියට අනුව එවැනි වැරදි සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වේ.