පොලිසියෙන් රට වටේම දැවැන්ත මෙහෙයුමක් - මෙන්න විස්තරේ

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ දිවයින පුරා ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුම මගින් පුද්ගලයින් 802ක් අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ (09) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව මෙහෙයුම මගින් 791ක් වැටලීම් සිදුකර ඇති අතර ඉන් වැටලීම් 588ක් ලෙස වැඩිම වැටලීම් ගණනක් සිදුකර ඇත්තේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බව සඳහන් වෙයි.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 09 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කළ බව වාර්තා වේ.

පොලිස් වෙඩිල්ලක් පත්තු වෙයි - වයස 17 තරුණයෙක් මරුට

පොලිස් වෙඩිල්ලක් පත්තු වෙයි - වයස 17 තරුණයෙක් මරුට

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන