පොහොට්ටුවෙන් සහ එජාපයෙන් ජනපති අපේක්ෂකයින් දෙදෙනෙක්.(VIDEO)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කර සිටිනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සංවාදයට ඊයේ (07) රාත්‍රියේ එක්වෙමින්.