පොහොට්ටුවෙන් සහ එජාපයෙන් ජනපති අපේක්ෂකයින් දෙදෙනෙක්.(VIDEO)

Report

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කර සිටිනවා.

ලංකාවේ ක්‍රිකට් වලට සිදු වූ ඉරණම ගැන ප්‍රබලයෙක් ගෙන් දැනුම්දීමක්..

ලංකාවේ ක්‍රිකට් වලට සිදු වූ ඉරණම ගැන ප්‍රබලයෙක් ගෙන් දැනුම්දීමක්..


මන්ත්‍රීවරයා මේ බව සඳහන් ක⁣ළේ, රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සංවාදයට ඊයේ (07) රාත්‍රියේ එක්වෙමින්.